ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 15:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 පූජකයා එම පූජා ඔප්පු කර+ සෙනඟගේ පාපයට සමාව ලබාගත යුතුයි. එය හිතාමතා නොකළ පාපයක් නිසා ඔවුන්ට සමාව ලැබෙයි.+ ඔවුන් යෙහෝවා දෙවි වන මට දවන පූජාවක් ඔප්පු කළ නිසාත් ඔවුන් කළ වරද වෙනුවෙන් යෙහෝවා දෙවි වන මට පාප පූජාවක් ඔප්පු කළ නිසාත් ඔවුන්ට නිසැකවම සමාව ලැබෙයි.

  • රෝම 3:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 දෙවි ක්‍රිස්තුස්ව එව්වේ මිනිසාට දෙවි සමඟ සමාදාන වීමට මඟක් සලසන පූජාවක් ලෙසය.+ ඒ සඳහා ඔවුන් ක්‍රිස්තුස්ගේ රුධිරය කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍ය විය.+ දෙවි ඒ දේ කළේ තමන් ධර්මිෂ්ඨ බව තහවුරු කිරීමටය. අතීතයේදී ඔහුගේ ධර්මිෂ්ඨකම පැහැදිලි වූයේ ඔහු ඉවසිලිවන්තව ක්‍රියා කරමින්+ මිනිසුන් කළ පාපවලට සමාව දීමෙනි.+

  • 1 යොහන් 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු තම ජීවිතය පූජා කළේ+ අපගේ පාප වෙනුවෙනි.+ එමගින් දෙවි සමඟ නැවතත් සමාදාන වීමට හැකියාව+ අපට ලැබේ. නමුත් ඔහු එසේ කළේ අපගේ පාප උදෙසා පමණක් නොව+ මුළු මිනිස් වර්ගයාගේම පාප උදෙසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න