ලෙවී කතාව 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ඔහු පාප පූජාවට ගෙනා එළුවාව මැරිය යුතුයි. එම පූජාව සෙනඟ උදෙසාය.+ ඉන්පසු ඔහු එළුවාගේ ලේ රැගෙන තිරය පිටුපසට ගොස්+ වස්සාගේ ලේ+ ඉසූ ලෙසම උගේ ලේත් ආවරණය ඉදිරියේ ඉසිය යුතුයි. මතෙව් 20:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එලෙසම මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොවෙයි. ඔහු පැමිණියේ සේවය කරන්න+ හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.”+ යොහන් 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊළඟ දින තමා ළඟට යේසුස් එනවා දුටු යොහන් මෙසේ කීවේය. “බලන්න, මේ සිටින්නේ ලෝකයෙන්+ පාපය නැති කර දමන+ දෙවිගේ බැටළු පැටවායි!+ යොහන් 10:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “මේ ගාලට අයිති නැති+ වෙනත් බැටළුවන්ද+ මට සිටිනවා. මම උන්ටද මඟ පෙන්විය යුතුයි. එවිට උන් මගේ හඬට කීකරු වෙනවා.+ උන් සියලුදෙනාම එක එඬේරෙක් යටතේ සිටින එක රැළක් වෙයි.+ එළිදරව් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “මාගේ ස්වාමීනි, එය දන්නේ ඔබයි” කියා මම වහාම පිළිතුරු දුන්නෙමි. එවිට ඔහු මට මෙසේ කීවේය. “ඔවුන් මහත් පීඩාවෙන් බේරී එන අයයි.+ ඔවුන් තම වස්ත්‍ර සෝදා සුදු කරගෙන තිබෙන්නේ+ බැටළු පැටවාගේ රුධිරයෙනි.+
15 “ඔහු පාප පූජාවට ගෙනා එළුවාව මැරිය යුතුයි. එම පූජාව සෙනඟ උදෙසාය.+ ඉන්පසු ඔහු එළුවාගේ ලේ රැගෙන තිරය පිටුපසට ගොස්+ වස්සාගේ ලේ+ ඉසූ ලෙසම උගේ ලේත් ආවරණය ඉදිරියේ ඉසිය යුතුයි.
28 එලෙසම මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලබන්න නොවෙයි. ඔහු පැමිණියේ සේවය කරන්න+ හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්නයි.”+
29 ඊළඟ දින තමා ළඟට යේසුස් එනවා දුටු යොහන් මෙසේ කීවේය. “බලන්න, මේ සිටින්නේ ලෝකයෙන්+ පාපය නැති කර දමන+ දෙවිගේ බැටළු පැටවායි!+
16 “මේ ගාලට අයිති නැති+ වෙනත් බැටළුවන්ද+ මට සිටිනවා. මම උන්ටද මඟ පෙන්විය යුතුයි. එවිට උන් මගේ හඬට කීකරු වෙනවා.+ උන් සියලුදෙනාම එක එඬේරෙක් යටතේ සිටින එක රැළක් වෙයි.+
14 “මාගේ ස්වාමීනි, එය දන්නේ ඔබයි” කියා මම වහාම පිළිතුරු දුන්නෙමි. එවිට ඔහු මට මෙසේ කීවේය. “ඔවුන් මහත් පීඩාවෙන් බේරී එන අයයි.+ ඔවුන් තම වස්ත්‍ර සෝදා සුදු කරගෙන තිබෙන්නේ+ බැටළු පැටවාගේ රුධිරයෙනි.+