හෙබ්‍රෙව් 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ක්‍රිස්තුස්ගේ ලෙයින්+ ඊටත් වඩා කොපමණ මහත් දෙයක් ඉටු වේද! එලෙස ක්‍රිස්තුස් දෙවිගේ සදාකාලික බලයේ ක්‍රියාකාරිත්වයට එකඟව කැළැලක් රහිත තම ජීවිතය පුද කර+ අපගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින්+ පවිත්‍ර කර+ අපට ජීවමාන දෙවි වෙනුවෙන් පරිශුද්ධ සේවයක් කිරීමේ අවස්ථාව+ ලබා දුන්නේය. හෙබ්‍රෙව් 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නීතියට අනුව සෑම දෙයක්ම පාහේ පවිත්‍ර කරනු ලබන්නේ ලේ මාර්ගයෙනි.+ ඒ අනුව ලේ වැගිරීමක් සිදු වන්නේ නැත්නම්+ පව්වලට සමාවක් ලැබෙන්නේද නැත.+ 1 යොහන් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නමුත් දෙවි ආලෝකයෙහි වැජඹී සිටින්නා සේ අපද ආලෝකයේ ගමන් කරනවා නම්+ අපි එකිනෙකා සමඟ කිට්ටුවෙන් බැඳී සිටින්නෙමු.+ එලෙසම ඔහුගේ පුත් යේසුස්ගේ රුධිරය+ අපව සියලුම පාපවලින්+ පවිත්‍ර කරයි.+ එළිදරව් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “විශ්වාසවන්ත සාක්ෂිකරු” වූ,+ “මරණයෙන් නැඟිටුණු කුලුඳුලා” වූ,+ “පොළොවේ රජුන්ගේ පාලකයා” වූ+ යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! අපට ප්‍රේම කරන,+ තම රුධිරය මාර්ගයෙන්+ අපගේ පාපවලින් අපව නිදහස් කළ, . . .
14 ක්‍රිස්තුස්ගේ ලෙයින්+ ඊටත් වඩා කොපමණ මහත් දෙයක් ඉටු වේද! එලෙස ක්‍රිස්තුස් දෙවිගේ සදාකාලික බලයේ ක්‍රියාකාරිත්වයට එකඟව කැළැලක් රහිත තම ජීවිතය පුද කර+ අපගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින්+ පවිත්‍ර කර+ අපට ජීවමාන දෙවි වෙනුවෙන් පරිශුද්ධ සේවයක් කිරීමේ අවස්ථාව+ ලබා දුන්නේය.
22 නීතියට අනුව සෑම දෙයක්ම පාහේ පවිත්‍ර කරනු ලබන්නේ ලේ මාර්ගයෙනි.+ ඒ අනුව ලේ වැගිරීමක් සිදු වන්නේ නැත්නම්+ පව්වලට සමාවක් ලැබෙන්නේද නැත.+
7 නමුත් දෙවි ආලෝකයෙහි වැජඹී සිටින්නා සේ අපද ආලෝකයේ ගමන් කරනවා නම්+ අපි එකිනෙකා සමඟ කිට්ටුවෙන් බැඳී සිටින්නෙමු.+ එලෙසම ඔහුගේ පුත් යේසුස්ගේ රුධිරය+ අපව සියලුම පාපවලින්+ පවිත්‍ර කරයි.+
5 “විශ්වාසවන්ත සාක්ෂිකරු” වූ,+ “මරණයෙන් නැඟිටුණු කුලුඳුලා” වූ,+ “පොළොවේ රජුන්ගේ පාලකයා” වූ+ යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! අපට ප්‍රේම කරන,+ තම රුධිරය මාර්ගයෙන්+ අපගේ පාපවලින් අපව නිදහස් කළ, . . .