ලෙවී කතාව 16:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ආරොන් පාප පූජාවට ගෙනා වස්සාව ඔප්පු කළ යුතුයි. එම පාප පූජාව ඔහු උදෙසාය.+ ඔහු එය ඔප්පු කර තමන්ගේ+ පාපවලට හා තම ගෙයි වැසියන්ගේ+ පාපවලට සමාව+ ලබාගත යුතුයි. යෙසායා 53:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් ඔහුට හෙල්ලයෙන් තුවාල කරනු ලැබුවේ+ අපේ පාප නිසාය.+ අප කළ වැරදි නිසා ඔහු දරුණු ලෙස දුක් පීඩා වින්දේය.+ ඔහු දඬුවම් වින්දේ අපට සාමය උදා කර දීම සඳහාය.+ ඔහු ලැබූ තුවාල+ නිසා අපි සුවය ලබන්නෙමු.+ කොලොස්සි 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහුගේ පුත්‍රයා ගෙවූ වන්දියෙන් අපට නිදහස එනම්, අපගේ පව්වලට සමාව ලැබී තිබේ.+ 1 තිමෝති 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ක්‍රිස්තුස් යේසුස් මෙලොවට පැමිණියේ පව්කාරයන්ව ගලවාගැනීමටය.+ එය විශ්වාස කළ යුතු සම්පූර්ණයෙන්ම පිළිගත හැකි සත්‍යයකි.+ ඒ පව්කාරයන් අතරින් ප්‍රධානතම පව්කාරයා මමය.+ 1 පේතෘස් 2:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔහු අපගේ පාප තම ශරීරය පිටට ගෙන+ වධකණුවක් මත ඒවා දැරුවේය.+ ඔහු එසේ කළේ අපව පාපවලින් නිදහස් කර+ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලබා දීම සඳහාය. “ඔහුට කළ තුවාල නිසා ඔබට සුවය ලැබිණ.”+
6 “ආරොන් පාප පූජාවට ගෙනා වස්සාව ඔප්පු කළ යුතුයි. එම පාප පූජාව ඔහු උදෙසාය.+ ඔහු එය ඔප්පු කර තමන්ගේ+ පාපවලට හා තම ගෙයි වැසියන්ගේ+ පාපවලට සමාව+ ලබාගත යුතුයි.
5 නමුත් ඔහුට හෙල්ලයෙන් තුවාල කරනු ලැබුවේ+ අපේ පාප නිසාය.+ අප කළ වැරදි නිසා ඔහු දරුණු ලෙස දුක් පීඩා වින්දේය.+ ඔහු දඬුවම් වින්දේ අපට සාමය උදා කර දීම සඳහාය.+ ඔහු ලැබූ තුවාල+ නිසා අපි සුවය ලබන්නෙමු.+
15 ක්‍රිස්තුස් යේසුස් මෙලොවට පැමිණියේ පව්කාරයන්ව ගලවාගැනීමටය.+ එය විශ්වාස කළ යුතු සම්පූර්ණයෙන්ම පිළිගත හැකි සත්‍යයකි.+ ඒ පව්කාරයන් අතරින් ප්‍රධානතම පව්කාරයා මමය.+
24 ඔහු අපගේ පාප තම ශරීරය පිටට ගෙන+ වධකණුවක් මත ඒවා දැරුවේය.+ ඔහු එසේ කළේ අපව පාපවලින් නිදහස් කර+ ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලබා දීම සඳහාය. “ඔහුට කළ තුවාල නිසා ඔබට සුවය ලැබිණ.”+