උත්පත්ති 49:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “යූදා,+ ඔබ නම් ඔබේ සහෝදරයන්ගෙන් ප්‍රශංසාව ලබන්නෙහිය.+ ඔවුහු ඔබ ඉදිරියේ දණ නමන්නෝය.+ ඔබේ සතුරන්ව ඔබ බෙල්ලෙන්ම අල්ලාගන්නෙහිය.+ ගණන් කතාව 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යූදා ගෝත්‍රය හා ඔවුන් සමඟ කඳවුරු බැඳගෙන සිටි අනික් ගෝත්‍ර දෙක තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව මුලින්ම පිටත්ව ගියෝය.+ අමිනදාබ්ගේ පුත්‍රයා වන නාෂොන්,+ යූදා ගෝත්‍රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය. විනිශ්චයකරුවෝ 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “යූදා ගෝත්‍රයේ සෙනඟව යවන්න.+ දේශය අල්ලාගන්න මම ඔවුන්ට උපකාර කරන්නෙමි.” 1 ලේකම් 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යූදා+ තම සහෝදරයන්ට වඩා බලවත් විය. නායකයා ලෙස පැමිණෙන තැනැත්තා බිහි වීමට නියමිතව තිබුණේ ඔහුගේ පෙළපතින්ය.+ එනමුත් කුලුඳුලාට හිමි උරුමය ලැබුණේ යෝසෙප්ටය.+
8 “යූදා,+ ඔබ නම් ඔබේ සහෝදරයන්ගෙන් ප්‍රශංසාව ලබන්නෙහිය.+ ඔවුහු ඔබ ඉදිරියේ දණ නමන්නෝය.+ ඔබේ සතුරන්ව ඔබ බෙල්ලෙන්ම අල්ලාගන්නෙහිය.+
14 යූදා ගෝත්‍රය හා ඔවුන් සමඟ කඳවුරු බැඳගෙන සිටි අනික් ගෝත්‍ර දෙක තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව මුලින්ම පිටත්ව ගියෝය.+ අමිනදාබ්ගේ පුත්‍රයා වන නාෂොන්,+ යූදා ගෝත්‍රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය.
2 යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ පිළිතුරු දුන්නේය. “යූදා ගෝත්‍රයේ සෙනඟව යවන්න.+ දේශය අල්ලාගන්න මම ඔවුන්ට උපකාර කරන්නෙමි.”
2 යූදා+ තම සහෝදරයන්ට වඩා බලවත් විය. නායකයා ලෙස පැමිණෙන තැනැත්තා බිහි වීමට නියමිතව තිබුණේ ඔහුගේ පෙළපතින්ය.+ එනමුත් කුලුඳුලාට හිමි උරුමය ලැබුණේ යෝසෙප්ටය.+