ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඈ දෙවිට භාරයක් වෙමින්+ මෙසේ කීවාය. “අනේ, ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවියනි, ඔබේ දාසියක වන මා විඳින දුක් වේදනා දිහා බලා+ මාව සිහි කරන්න.+ අනේ, ඔබේ දාසියගේ කන්නලව් අමතක නොකර ඔබේ දාසියට පිරිමි දරුවෙකු ලබා දෙන්න. යෙහෝවා දෙවියනි, මම ඔහුව මුළු ජීවිත කාලය පුරාම ඔබට සේවය කිරීම සඳහා කැප කරන්නම්. කවදාවත් ඔහුගේ හිසකෙස් නොකපන්නත් මම පොරොන්දු වෙනවා.”+

  • ගීතාවලිය 66:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 නමුත් දෙවි මට සවන් දුන්නේය.+

      මාගේ යාච්ඤාවට ඔහු කන් දුන්නේය.+

  • හිතෝපදේශ 15:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 යෙහෝවා දෙවි දුෂ්ටයන්ගෙන් ඈත්ව සිටියි.+ නමුත් ඔහු ධර්මිෂ්ඨයන්ගේ යාච්ඤාවලට සවන් දෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න