ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 10:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 එවිට සාමුවෙල් මුළු සෙනඟ අමතා මෙසේ කීවේය. “යෙහෝවා දෙවි තෝරාගත් තැනැත්තාව ඔබ දුටුවාද?+ ජනයා අතරේ ඔහුට සමාන තවත් කෙනෙක් ඉන්නවාද?” එවිට සෙනඟ කෑගසමින් මෙසේ කීවේය. “රජතුමා දිගු කල් ජීවත් වේවා!”+

  • 1 රාජාවලිය 1:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මන්ද ඔහු අද ගවයන්, තර වස්සන් හා බැටළුවන් විශාල ප්‍රමාණයක් පූජා කර+ උත්සවයක් සූදානම් කර, රජුගේ සියලු පුත්‍රයන්ටත් හමුදාවේ ප්‍රධානීන්ටත් පූජක අබියාතර්ටත්+ ආරාධනා කර තිබෙනවා. ඔවුන් ඔහු ඉදිරියේ කමින් බොමින්, ‘අදොනියා රජු දිගු කල් ජීවත් වේවා’+ කියා පවසනවා.

  • 2 රාජාවලිය 11:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එවිට පූජක යෙහෝයාදා, රජුගේ පුත්‍රයාව පිටතට ගෙනැවිත්+ ඔහුට ඔටුන්න පළඳවා+ ඔහුගේ හිසට ඉහළින් නීතිය සඳහන් ලියවිල්ල+ ඇල්ලුවේය. මෙසේ ඔවුහු, ඔහුව රජු ලෙස+ අභිෂේක කළෝය.+ ඔවුහු අත්පොළසන් ගසමින්+ හඬ නඟා, “රජතුමා දිගු කල් ජීවත් වේවා”+ කියා කීවෝය.

  • දානියෙල් 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එවිට කල්දිවරු ඇරමයික භාෂාවෙන්+ කතා කරමින් රජුට මෙසේ කීවෝය.* “රජතුමනි, ඔබ සදහටම ජීවත් වේවා!+ ඔබ දුටු සිහිනය අපිට කියන්න. එවිට ඔබේ සේවකයන් වන අපි එහි අර්ථය පැහැදිලි කර දෙන්නම්.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න