ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 24:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඉන්පසු මෝසෙස් හා ඔහුගේ සේවකයා වන යොෂුවා, සැබෑ දෙවි සිටි කඳු මුදුනට නඟින්න පටන්ගත්තෝය.+

  • 2 රාජාවලිය 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 බෙතෙල්හි සිටි අනාගතවක්තෘවරුන්ගේ පුත්‍රයෝ+ එලිෂා ළඟට පැමිණ ඔහුගෙන් මෙසේ ඇසුවෝය. “අද යෙහෝවා දෙවි ඔබේ ස්වාමියාගෙන් ඔබව වෙන් කරන්න යන බව ඔබ දන්නවද?”+ එවිට එලිෂා, “ඔව්, මම එය දන්නවා.+ දැන් නිශ්ශබ්දව ඉන්න” යයි කීවේය.

  • 2 රාජාවලිය 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එවිට යෙහෝෂපාට් රජ+ මෙසේ කීවේය. “මේ අවට යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් නැද්ද?+ එහෙම කෙනෙක් ඉන්නවා නම් අපි වෙනුවෙන් යෙහෝවා දෙවිගෙන් මේ ගැන විමසන්න කියා+ ඔහුට කියන්න පුළුවන්.” ඊශ්‍රායෙල්හි රජුගේ සේවකයෙක් පිළිතුරු දෙමින්, “ෂාපාත්ගේ පුත් එලිෂා ඉන්නවා.+ එලියාට අත් සෝදන්න වතුර වත් කළේ ඔහුයි”+ කියා පැවසුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න