-
1 ලේකම් 20:1ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 ඊළඟ අවුරුද්දේ මුල් කාලයේදී+ එනම්, සාමාන්‍යයෙන් රජවරුන් යුද්ධයට යන කාලයේදී+ යෝවාබ් තම හමුදාව සමඟ අම්මොන්වරුන්ට විරුද්ධව යුද්ධයට ගියේය.+ නමුත් දාවිත් රජ එම යුද්ධයට නොගොස් යෙරුසලමෙහි නැවතී සිටියේය. යෝවාබ්, අම්මොන්වරුන්ගේ දේශය නටබුන් ගොඩක් බවට පත් කර රබ්බා නුවරද+ වැටලුවේය. ඔහු එම නුවරටත් පහර දී එය විනාශ කළේය.+
-