ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 25:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔවුන්ව ඔබේ හමුදාවට එකතු කරගත්තොත් දෙවිට පුළුවන් ඔබව සතුරා ඉදිරියේ පරාජය කරන්න. ජය පරාජය තිබෙන්නේ දෙවිගේ අතෙයි.+ ඒ නිසා කිසි දෙයකට භය නොවී ඔබේ හමුදාව විතරක් යුද්ධයට යවන්න.”+

  • ගීතාවලිය 25:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 යෙහෝවා දෙවි යහපත්ය. අවංකය.+

      ඔහු පව්කාරයන්ට හරි මඟ කියා දෙන්නේය.+

  • ගීතාවලිය 27:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+ ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න.+

      යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න