ගීතාවලිය 47:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මන්ද මුළු පොළොවෙහිම රජ ඔහුය.+අවබෝධයෙන් යුතුව ක්‍රියා කරමින් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.+ ගීතාවලිය 83:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා නම් වූ ඔබ පමණක්+මුළු පොළොවටම+ මහෝත්තම දෙවි බව+ සියල්ලන්ට දැනගැනීමට සලස්වන්න.+ ගීතාවලිය 97:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවියනි, ඔබ මුළු පොළොවටම මහෝත්තම දෙවිය.+අන් සියලු දෙවිවරුන්ට වඩා ඔබ ඉතා ඉහළින් සිටින්නෙහිය.+ ගීතාවලිය 115:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔවුන්ගේ දෙවි කොහේද”+ කියාඇසීමට ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+ රෝම 1:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔවුන් දෙවිව දැන සිටියත් ඔහුව දෙවි ලෙස පිළිගෙන ඔහුට ගෞරවය දුන්නේවත් ස්තුති කළේවත් නැත.+ ඒ වෙනුවට ඔවුන්ගේ මනස් නිරර්ථක දේවලින් පිරී ගිය අතර+ ඔවුන්ගේ අඥාන සිත්ද අන්ධකාරයෙන් වැසී ගියේය.+ 1 කොරින්ති 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.
9 යෙහෝවා දෙවියනි, ඔබ මුළු පොළොවටම මහෝත්තම දෙවිය.+අන් සියලු දෙවිවරුන්ට වඩා ඔබ ඉතා ඉහළින් සිටින්නෙහිය.+
21 ඔවුන් දෙවිව දැන සිටියත් ඔහුව දෙවි ලෙස පිළිගෙන ඔහුට ගෞරවය දුන්නේවත් ස්තුති කළේවත් නැත.+ ඒ වෙනුවට ඔවුන්ගේ මනස් නිරර්ථක දේවලින් පිරී ගිය අතර+ ඔවුන්ගේ අඥාන සිත්ද අන්ධකාරයෙන් වැසී ගියේය.+
4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.