ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 20:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 සමාරියට+ විරුද්ධව සටන් කරන පිණිස සිරියාවේ රජු වූ බෙන්-හාදද්+ තමාගේ මුළු හමුදාවද අශ්වයන්ද+ අශ්ව රථද+ ඇතුළුව තවත් රජවරුන් තිස්දෙදෙනෙකුද+ සමඟ ගොස් එය වැටලුවේය.+

  • 1 රාජාවලිය 20:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔවුහු මධ්‍යාහ්නයේදී යුද්ධයට පිටත්ව ගියෝය. ඒ අවස්ථාවේදී බෙන්-හාදද් සහ ඔහුගේ උපකාරයට පැමිණි රජවරු තිස්දෙදෙනා කූඩාරමේ මත් වන තරම් මත්පැන් බොමින් සිටියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න