ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 නමුත් ඔවුන්ගේ සතුරෝ එය දැක වැරදි නිගමනයකට එළඹී,+

      “මෙය යෙහෝවා දෙවි කළ දෙයක් නොවේ.+

      අප ජය ගත්තේ අප ඔවුන්ට වඩා බලවත් නිසා”+ යයි පවසනු ඇත.

      ඔවුන් එසේ සිතනවාට මම කොහෙත්ම කැමති නැත.+

  • ගීතාවලිය 58:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දුෂ්ටයන් දඬුවම් විඳින ආකාරය දකින ධර්මිෂ්ඨයා ප්‍රීති වන්නේය.+

      දුෂ්ටයාගේ ලෙයින් ඔහු තම පාද සෝදාගන්නේය.+

  • එසකියෙල් 20:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එහෙත් ඔවුන් වටා සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමයට අගෞරවයක් නොපැමිණෙන පිණිස මම එසේ නොකළෙමි.+ මම ඒ සියලු ජාතීන් ඉදිරියෙහි ඔවුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනැවිත් මා කවුද කියා ඔවුන්ට හෙළි කර දුනිමි. මා එසේ කළේ මාගේ නාමය වෙනුවෙනි.+

  • එසකියෙල් 36:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “එබැවින් ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊශ්‍රායෙල් ජනයෙනි, මා මේ දේ කරන්නේ ඔබ නිසා නොවේ. ඔබ ජාතීන් අතරේ නින්දාවට පත් කළ මාගේ ශුද්ධ නාමය වෙනුවෙන් මම මේ දේ කරමි.”’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න