-
1 රාජාවලිය 5:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 ඒ නිසා ඒ ගෘහය ගොඩනැඟීමට අවශ්‍ය ලී සඳහා ලෙබනොන් දේශයෙන් දේවදාර ගස්+ කපා දෙන ලෙස ඔබේ සේවකයන්ට අණ කරන්න. ඔබේ සේවකයන් සමඟ වැඩ කරන්න මගේ සේවකයන්වත් මම එවන්නම්. ඔබේ සේවකයන්ට දිය යුතු කුලිය මට කියන්න. මම ඔබ කියන ලෙස ඔවුන්ට දෙන්නම්. මන්ද සීදොන් වැසියන්+ මෙන් ගස් කැපීමට සමත් කිසිවෙක් අප අතරේ නැති බව ඔබ හොඳින් දන්නවා.”
-