2 රාජාවලිය 25:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා සලමොන් රජු සෑදූ කුලුනු දෙකෙහිත් විශාල වටකුරු භාජනයෙහිත් කරත්තවලත් තිබුණු තඹවල බර කොපමණදැයි කිරා මැන බැලීමට නොහැකි විය. මන්ද විශාල තඹ ප්‍රමාණයක් එහි තිබිණ.+ 2 ලේකම් 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහු කරත්ත දහයද+ ඒ කරත්ත මත තැබීමට භාජන දහයද+ යෙරෙමියා 52:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ කරත්තද+ වතුර දැමීමට තිබූ විශාල වටකුරු තඹ භාජනයද+ කල්දිවරු කැබලිවලට කඩා ඒවායෙහි තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+
16 යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා සලමොන් රජු සෑදූ කුලුනු දෙකෙහිත් විශාල වටකුරු භාජනයෙහිත් කරත්තවලත් තිබුණු තඹවල බර කොපමණදැයි කිරා මැන බැලීමට නොහැකි විය. මන්ද විශාල තඹ ප්‍රමාණයක් එහි තිබිණ.+
17 යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ කරත්තද+ වතුර දැමීමට තිබූ විශාල වටකුරු තඹ භාජනයද+ කල්දිවරු කැබලිවලට කඩා ඒවායෙහි තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+