2 ලේකම් 32:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙත් හෙසකියා රජද+ ආමොෂ්ගේ පුත්+ අනාගතවක්තෘ+ යෙසායාද+ යාච්ඤා කරමින්+ ස්වර්ගයේ දෙවිගෙන් පිහිට ඉල්ලුවෝය.+ ගීතාවලිය 50:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 දුක් කරදරවලට ඔබ මුහුණ දෙන විට මට හඬගසන්න.+මම ඔබව ගලවාගන්නෙමි. එවිට ඔබ මට ප්‍රශංසා කරනු ඇත.”+ යාකොබ් 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙයින් ඔබ කළ පාප ගැන එකිනෙකාට විවෘතව කතා කරන්න.+ එසේම එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. එවිට ඔබට සුවයක් ලැබෙනු ඇත.+ ඇත්තෙන්ම ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක.+
20 එහෙත් හෙසකියා රජද+ ආමොෂ්ගේ පුත්+ අනාගතවක්තෘ+ යෙසායාද+ යාච්ඤා කරමින්+ ස්වර්ගයේ දෙවිගෙන් පිහිට ඉල්ලුවෝය.+
16 එහෙයින් ඔබ කළ පාප ගැන එකිනෙකාට විවෘතව කතා කරන්න.+ එසේම එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. එවිට ඔබට සුවයක් ලැබෙනු ඇත.+ ඇත්තෙන්ම ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක.+