2 රාජාවලිය 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි. ෆිලිප්පි 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න.+ ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින්+ ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න.+ එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.
15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි.
6 කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න.+ ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින්+ ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න.+ එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.