ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 16:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සිම්රී ඒ නිවසට පැමිණ ඒලාහ්ට පහර දී+ ඔහුව මරා රජකම පැහැරගත්තේය. මෙය සිදු වූයේ ආසා යූදාහි රජකම් කළ විසිහත්වන අවුරුද්දේදීය.

  • 2 රාජාවලිය 11:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 අහසියා රජුගේ+ මව වූ අතලියා+ තම පුත්‍රයා මිය ගිය බව දැනගත් වහාම රාජකීය පෙළපතට අයත් සියලුදෙනාවම මරා දැමුවාය.+

  • 2 රාජාවලිය 15:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 පසුව යාබෙෂ්ගේ පුත් ෂල්ලුම් ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර,+ ඉබ්ලෙයාම් නගරයේදී+ ඔහුව මරා+ රජකම තම අතට ගත්තේය.

  • යෙසායා 33:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 කිසිවෙකු ඔබේ වස්තුව පැහැර නොගත්තත් ඔබ අන් අයගේ වස්තුව පැහැරගෙන ඔවුන්ගේ දේශ නැති නාස්ති කරන්නෙහිය. කිසිවෙකු ඔබට ද්‍රෝහිකම් නොකළත් ඔබ අන් අයට ද්‍රෝහිකම් කරන්නෙහිය.+ ඒ සියල්ල කළ පසු ඔබ අනිවාර්යයෙන්ම දඬුවම් විඳිනු ඇත.+ ඔබ අන් අයව විනාශයට ඇද දැමූ නිසා ඔබවත් විනාශයට ඇද දමනු ලබන්නේය. ඔබ ද්‍රෝහිකම් කළ නිසා අන් අය ඔබ සමඟත් ද්‍රෝහිව කටයුතු කරන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න