2 රාජාවලිය 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අහසියා රජුගේ+ මව වූ අතලියා+ තම පුත්‍රයා මිය ගිය බව දැනගත් වහාම රාජකීය පෙළපතට අයත් සියලුදෙනාවම මරා දැමුවාය.+ 2 රාජාවලිය 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දරුවා අවුරුදු හයක් පුරා ඇය සමඟ යෙහෝවා දෙවිගේ ගෘහයේ ඇතිදැඩි වූයේය. ඒ කාලයේදී අතලියා දේශය පාලනය කරමින් සිටියාය.+
11 අහසියා රජුගේ+ මව වූ අතලියා+ තම පුත්‍රයා මිය ගිය බව දැනගත් වහාම රාජකීය පෙළපතට අයත් සියලුදෙනාවම මරා දැමුවාය.+
3 දරුවා අවුරුදු හයක් පුරා ඇය සමඟ යෙහෝවා දෙවිගේ ගෘහයේ ඇතිදැඩි වූයේය. ඒ කාලයේදී අතලියා දේශය පාලනය කරමින් සිටියාය.+