නික්මයාම 20:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+ 2 රාජාවලිය 17:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්+ අවස්ථාවේ මෙසේ අණ කර තිබුණේය. “ඔබ වෙනත් දෙවිවරුන්ට සේවය නොකළ යුතුයි.+ ඔවුන් ඉදිරියේ වැඳ වැටී ඔවුන්ට නමස්කාර කරන්නවත් පුදපූජා ඔප්පු කරන්නවත් එපා.+ යෙරෙමියා 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ රූප, පිපිඤ්ඤා වත්තක සිටුවා තිබෙන කතා කිරීමට බැරි පඹයන් මෙනි.+ ඒවාට ඇවිදීමට නොහැකි නිසා ඒවා උසුලාගෙන යා යුතුයි.+ ඒවාට භය නොවන්න. මන්ද ඔබට අනතුරක් කිරීමට ඒවාට නොහැක. ඔබට යහපතක් කිරීමටවත් ඒවාට හැකියාවක් නැත.”+
5 ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+
35 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්+ අවස්ථාවේ මෙසේ අණ කර තිබුණේය. “ඔබ වෙනත් දෙවිවරුන්ට සේවය නොකළ යුතුයි.+ ඔවුන් ඉදිරියේ වැඳ වැටී ඔවුන්ට නමස්කාර කරන්නවත් පුදපූජා ඔප්පු කරන්නවත් එපා.+
5 ඒ රූප, පිපිඤ්ඤා වත්තක සිටුවා තිබෙන කතා කිරීමට බැරි පඹයන් මෙනි.+ ඒවාට ඇවිදීමට නොහැකි නිසා ඒවා උසුලාගෙන යා යුතුයි.+ ඒවාට භය නොවන්න. මන්ද ඔබට අනතුරක් කිරීමට ඒවාට නොහැක. ඔබට යහපතක් කිරීමටවත් ඒවාට හැකියාවක් නැත.”+