ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 55:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා!+ කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා!+ එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා+ මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත.+

  • යෙරෙමියා 18:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “යූදා හා යෙරුසලමේ වැසියන්ට මේ දේවල් පවසන මෙන් මම ඔබෙන් ඉල්ලමි. ‘යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබ පිටට විපත්තියක් ගෙන ඒමට මම තීරණය කළෙමි.+ එබැවින් ඔබ ගමන් කරන දුෂ්ට මාවත්වලින් ඉවත් වී යහපත් ලෙස හැසිරෙන්න කියා මම ඔබෙන් ඉල්ලමි. ජනයෙනි, හරි මාර්ගයේ ගමන් කරන්න.”’”+

  • යෙරෙමියා 25:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යෙහෝවා දෙවි හිමිදිරි උදෑසන සිට ඔහුගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ව ඔබ වෙතට එව්වේය. නමුත් ඔබ ඔවුන් පැවසූ දේට ඇහුම්කන් දුන්නේවත්+ ඒවා ගණනකට ගත්තේවත්+ නැත.

  • එසකියෙල් 18:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඔබ කළ සියලු වැරදිවලින් ඉවත් වන්න.+ ඔබේ සිතත්+ මනසත් අලුත් කරගන්න.+ ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ නිකරුණේ මිය යා යුත්තේ මන්ද?’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න