උත්පත්ති 49:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “යූදා,+ ඔබ නම් ඔබේ සහෝදරයන්ගෙන් ප්‍රශංසාව ලබන්නෙහිය.+ ඔවුහු ඔබ ඉදිරියේ දණ නමන්නෝය.+ ඔබේ සතුරන්ව ඔබ බෙල්ලෙන්ම අල්ලාගන්නෙහිය.+ උත්පත්ති 49:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+ 2 ලේකම් 30:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවිට කරන නමස්කාරය සම්බන්ධයෙන් රජු හා ඔහුගේ අධිපතීන් දුන්+ ආඥා ඉටු කිරීමට+ යූදා දේශයේ වැසියෝ එක්සත් වී කටයුතු කළෝය.+ මන්ද ඔවුන් සියලුදෙනාටම සැබෑ දෙවිගේ උපකාර ලැබිණ. ගීතාවලිය 110:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ ඔබේ හමුදාව සමඟ යුද්ධයට පැමිණෙන දවසේදී+ ඔබේ සෙනඟ+ කැමැත්තෙන්ම ඉදිරිපත් වන්නෝය.+හිමිදිරි උදයේ පතිත වන පිනි මෙන්+ඔබේ තරුණයෝ ශුද්ධකමින්+ සැරසී ඔබ වෙතට එන්නෝය.
8 “යූදා,+ ඔබ නම් ඔබේ සහෝදරයන්ගෙන් ප්‍රශංසාව ලබන්නෙහිය.+ ඔවුහු ඔබ ඉදිරියේ දණ නමන්නෝය.+ ඔබේ සතුරන්ව ඔබ බෙල්ලෙන්ම අල්ලාගන්නෙහිය.+
10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+
12 යෙහෝවා දෙවිට කරන නමස්කාරය සම්බන්ධයෙන් රජු හා ඔහුගේ අධිපතීන් දුන්+ ආඥා ඉටු කිරීමට+ යූදා දේශයේ වැසියෝ එක්සත් වී කටයුතු කළෝය.+ මන්ද ඔවුන් සියලුදෙනාටම සැබෑ දෙවිගේ උපකාර ලැබිණ.
3 ඔබ ඔබේ හමුදාව සමඟ යුද්ධයට පැමිණෙන දවසේදී+ ඔබේ සෙනඟ+ කැමැත්තෙන්ම ඉදිරිපත් වන්නෝය.+හිමිදිරි උදයේ පතිත වන පිනි මෙන්+ඔබේ තරුණයෝ ශුද්ධකමින්+ සැරසී ඔබ වෙතට එන්නෝය.