ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 පසුව දාවිත් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ දාවිත්ගේ නුවරේය.+

  • 2 ලේකම් 24:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඒ කාලයේදී ඔහුට බොහෝ රෝග වැලඳුණේය.+ සිරියානුවන් ඔහුගේ දේශයෙන් පිටත්ව ගිය පසු ඔහුගේම සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර+ ඔහු යහනේ වැතිර සිටියදී ඔහුව මරා දැමුවෝය.+ ඔවුන් එසේ කළේ ඔහු පූජක යෙහෝයාදාගේ පුත්‍රයන්ව+ මරා දැමූ නිසාය.+ පසුව ඔවුහු, ඔහුව දාවිත්ගේ නුවරෙහි තැන්පත් කළෝය.+ නමුත් රජවරුන් තැන්පත් කරන ස්ථානයෙහි ඔහුව තැන්පත් කළේ නැත.+

  • ක්‍රියා 2:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “පුරුෂයෙනි, සහෝදරයෙනි, අපේ මුතුන්මිත්තෙක් වන දාවිත් ගැන මම ඔබට දැන් යමක් කියන්න කැමතියි. ඔහු මිය ගිය බවත්+ ඔහුව තැන්පත් කර ඇති බවත් ඔහුගේ සොහොන් ගෙය අද දක්වා අප අතරේ තිබෙන බවත් සියලුදෙනාම දන්නවා. ඒ ගැන කිසිවෙකුට සැකයක් නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න