1 රාජාවලිය 20:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පසුව අනාගතවක්තෘවරයා+ ඊශ්‍රායෙල්හි රජු වෙතට පැමිණ මෙසේ කීවේය. “ලබන අවුරුද්ද මුලදී සිරියාවේ රජ නැවත ඔබට පහර දෙන්න උත්සාහ කරාවි.+ ඉතින් දැන්මම ඔබේ හමුදාව ශක්තිමත් කර+ ඔවුන්ගේ ප්‍රහාරවලට මුහුණ දෙන්නේ කොහොමද කියා හොඳින් කල්පනා කර බලන්න.”+
22 පසුව අනාගතවක්තෘවරයා+ ඊශ්‍රායෙල්හි රජු වෙතට පැමිණ මෙසේ කීවේය. “ලබන අවුරුද්ද මුලදී සිරියාවේ රජ නැවත ඔබට පහර දෙන්න උත්සාහ කරාවි.+ ඉතින් දැන්මම ඔබේ හමුදාව ශක්තිමත් කර+ ඔවුන්ගේ ප්‍රහාරවලට මුහුණ දෙන්නේ කොහොමද කියා හොඳින් කල්පනා කර බලන්න.”+