13 “මා වෙනුවෙන් වෙන් කළ ශුද්ධ දවසක් වන සබතේදී ඔබ කැමති දේවල් කිරීමෙන් වළකින්න.+ යෙහෝවා දෙවි වන මට ගෞරවයක් ලැබෙන ආකාරයෙන් සබත පැවැත්වීමෙන් සතුටක් ලබන්න.+ ඔබේ කැමැත්තට අනුව කටයුතු කිරීමෙන් හා වැදගැම්මකට නැති දේ කතා කිරීමෙන් වැළකී සබත් දවසට නිසි ගෞරවය ලබා දෙන්න.