ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 13:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඒ කාලයේදී යූදාහි විසූ මනුෂ්‍යයෝ සබත් දවසේදී මිදි යන්ත්‍රවල මිදි මඩින ආකාරයත්+ කපාගත් ධාන්‍ය ගොඩවල් බූරුවන් පිට+ පටවන ආකාරයත්+ වයින්, මිදි, අත්තික්කා+ සහ වෙනත් බඩු බාහිරාදිය යෙරුසලමට රැගෙන එන ආකාරයත් මම දුටුවෙමි.+ ඔවුන් ඒ සියලුම දේවල් රැගෙන ඇවිත් සබත් දවසේදී විකුණන්න පටන්ගත් නිසා මම ඔවුන්ට තරවටු කළෙමි.

  • යෙසායා 56:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 කිසිවිටෙක ඒ මාර්ගය අත් නොහරින්න.+ සබත කඩ නොකර එය දිගටම පවත්වන්න.+ නපුරු ක්‍රියාවලින් වැළකී සිටින්න.+ මන්ද එලෙස ක්‍රියා කරන මිනිසා සන්තෝෂවත්ය.+

  • යෙරෙමියා 17:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ජීවිතය රැකගැනීමට ඔබ කැමති නම්+ සබත් දවස තුළ කිසිම බරක් උසුලාගෙන යෙරුසලමේ දොරටුවලින් ඇතුල් නොවන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න