ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 13:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඒ කාලයේදී යූදාහි විසූ මනුෂ්‍යයෝ සබත් දවසේදී මිදි යන්ත්‍රවල මිදි මඩින ආකාරයත්+ කපාගත් ධාන්‍ය ගොඩවල් බූරුවන් පිට+ පටවන ආකාරයත්+ වයින්, මිදි, අත්තික්කා+ සහ වෙනත් බඩු බාහිරාදිය යෙරුසලමට රැගෙන එන ආකාරයත් මම දුටුවෙමි.+ ඔවුන් ඒ සියලුම දේවල් රැගෙන ඇවිත් සබත් දවසේදී විකුණන්න පටන්ගත් නිසා මම ඔවුන්ට තරවටු කළෙමි.

  • යෙසායා 58:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “මා වෙනුවෙන් වෙන් කළ ශුද්ධ දවසක් වන සබතේදී ඔබ කැමති දේවල් කිරීමෙන් වළකින්න.+ යෙහෝවා දෙවි වන මට ගෞරවයක් ලැබෙන ආකාරයෙන් සබත පැවැත්වීමෙන් සතුටක් ලබන්න.+ ඔබේ කැමැත්තට අනුව කටයුතු කිරීමෙන් හා වැදගැම්මකට නැති දේ කතා කිරීමෙන් වැළකී සබත් දවසට නිසි ගෞරවය ලබා දෙන්න.

  • හෙබ්‍රෙව් 4:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඒ අනුව සබත් දවස මෙන් දෙවිගේ සෙනඟට විවේක ගැනීම සඳහා තවත් අවස්ථාවක් ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න