ද්විතීය කතාව 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද ඔබේ දෙවි වන යෙහෝවා වෙනත් සියලු දෙවිවරුන්ට වඩා උසස්.*+ ස්වාමිවරුන්ගෙත් ස්වාමීන් ඔහුයි.+ දෙවි ශ්‍රේෂ්ඨයි, බලසම්පන්නයි. ඔහු ගරුබිය ලැබීමට වටින දෙවි කෙනෙක්.+ සියල්ලන්ටම එක හා සමානව සලකන+ ඔහු කිසිවෙකුගෙන් අල්ලසක් ගන්නේ නැහැ.+ 2 ලේකම් 19:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ තුළ+ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුයි.+ මන්ද අපේ දෙවි වන යෙහෝවා අධර්මිෂ්ඨකම් නොකරන,+ අල්ලස් නොගන්නා+ දෙවි කෙනෙකි. ඔහු සියලුදෙනාටම සලකන්නේ එක හා සමානවයි.+ ඒ නිසා ඔබ සෑම කාරණයකදීම එය මතක තබාගන්න.”+ ක්‍රියා 10:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 එවිට පේතෘස් මෙසේ කීවේය. “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා.+ රෝම 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද දෙවි සියලුදෙනාටම එක හා සමානව සලකන්නේය.+ ගලාති 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් ප්‍රමුඛත්වය ගන්නා අය ලෙස කවුරුත් හොඳින් හඳුනන පුරුෂයන්+ මාර්ගයෙන් මට කිසිම අලුත් දෙයක් ලැබුණේ නැත. ඔවුන් මීට කලින් යම් වරප්‍රසාද ලබාගෙන සිටියත් වැදගත් වන්නේ එය නොවේ.+ එසේ වන්නේ දෙවි මිනිසුන්ව විනිශ්චය කරන්නේ ඔවුන්ගේ පිටාතර පෙනුමට අනුව නොවන නිසාය.+ එෆීස 6:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එලෙසම ස්වාමිවරුනි, ඔබේ දාසයන් සමඟ කටයුතු කරන විට මේ දේවල් මතක තබාගන්න. එනම් ඔවුන්ට තවදුරටත් තර්ජනය නොකරන්න.+ මන්ද ඔබෙත් ඔවුන්ගෙත් ස්වාමියා+ ස්වර්ගයෙහි සිටින බවත් ඔහු සියල්ලන්ටම එක හා සමානව සලකන බවත්+ ඔබ දන්නහුය.
17 මන්ද ඔබේ දෙවි වන යෙහෝවා වෙනත් සියලු දෙවිවරුන්ට වඩා උසස්.*+ ස්වාමිවරුන්ගෙත් ස්වාමීන් ඔහුයි.+ දෙවි ශ්‍රේෂ්ඨයි, බලසම්පන්නයි. ඔහු ගරුබිය ලැබීමට වටින දෙවි කෙනෙක්.+ සියල්ලන්ටම එක හා සමානව සලකන+ ඔහු කිසිවෙකුගෙන් අල්ලසක් ගන්නේ නැහැ.+
7 ඔබ තුළ+ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුයි.+ මන්ද අපේ දෙවි වන යෙහෝවා අධර්මිෂ්ඨකම් නොකරන,+ අල්ලස් නොගන්නා+ දෙවි කෙනෙකි. ඔහු සියලුදෙනාටම සලකන්නේ එක හා සමානවයි.+ ඒ නිසා ඔබ සෑම කාරණයකදීම එය මතක තබාගන්න.”+
6 නමුත් ප්‍රමුඛත්වය ගන්නා අය ලෙස කවුරුත් හොඳින් හඳුනන පුරුෂයන්+ මාර්ගයෙන් මට කිසිම අලුත් දෙයක් ලැබුණේ නැත. ඔවුන් මීට කලින් යම් වරප්‍රසාද ලබාගෙන සිටියත් වැදගත් වන්නේ එය නොවේ.+ එසේ වන්නේ දෙවි මිනිසුන්ව විනිශ්චය කරන්නේ ඔවුන්ගේ පිටාතර පෙනුමට අනුව නොවන නිසාය.+
9 එලෙසම ස්වාමිවරුනි, ඔබේ දාසයන් සමඟ කටයුතු කරන විට මේ දේවල් මතක තබාගන්න. එනම් ඔවුන්ට තවදුරටත් තර්ජනය නොකරන්න.+ මන්ද ඔබෙත් ඔවුන්ගෙත් ස්වාමියා+ ස්වර්ගයෙහි සිටින බවත් ඔහු සියල්ලන්ටම එක හා සමානව සලකන බවත්+ ඔබ දන්නහුය.