ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 10:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මන්ද ඔබේ දෙවි වන යෙහෝවා වෙනත් සියලු දෙවිවරුන්ට වඩා උසස්.*+ ස්වාමිවරුන්ගෙත් ස්වාමීන් ඔහුයි.+ දෙවි ශ්‍රේෂ්ඨයි, බලසම්පන්නයි. ඔහු ගරුබිය ලැබීමට වටින දෙවි කෙනෙක්.+ සියල්ලන්ටම එක හා සමානව සලකන+ ඔහු කිසිවෙකුගෙන් අල්ලසක් ගන්නේ නැහැ.+

  • 2 ලේකම් 19:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔබ තුළ+ යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තිබිය යුතුයි.+ මන්ද අපේ දෙවි වන යෙහෝවා අධර්මිෂ්ඨකම් නොකරන,+ අල්ලස් නොගන්නා+ දෙවි කෙනෙකි. ඔහු සියලුදෙනාටම සලකන්නේ එක හා සමානවයි.+ ඒ නිසා ඔබ සෑම කාරණයකදීම එය මතක තබාගන්න.”+

  • යෝබ් 34:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එහෙත් අධිපතියෙකුට වුවද විශේෂ සැලකිල්ලක් නොදක්වන කෙනෙක් සිටියි.

      ඔහු දිලින්දන්ටත් උත්තමයන්ටත් සලකන්නේ එක හා සමානවය.+

      මන්ද ඒ සෑම කෙනෙකුටම ජීවිතය දුන්නේ ඔහුය.+

  • රෝම 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මන්ද දෙවි සියලුදෙනාටම එක හා සමානව සලකන්නේය.+

  • ගලාති 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නමුත් ප්‍රමුඛත්වය ගන්නා අය ලෙස කවුරුත් හොඳින් හඳුනන පුරුෂයන්+ මාර්ගයෙන් මට කිසිම අලුත් දෙයක් ලැබුණේ නැත. ඔවුන් මීට කලින් යම් වරප්‍රසාද ලබාගෙන සිටියත් වැදගත් වන්නේ එය නොවේ.+ එසේ වන්නේ දෙවි මිනිසුන්ව විනිශ්චය කරන්නේ ඔවුන්ගේ පිටාතර පෙනුමට අනුව නොවන නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න