ගීතාවලිය 85:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 85 යෙහෝවා දෙවියනි, ඔබේ දේශයට ඔබ කරුණාව පෙන්වුවෙහිය.+වහලුන් ලෙස ගෙන ගිය යාකොබ්ගේ දරුවන්ව ඔබ නැවත දේශයට ගෙනාවෙහිය.+ ගීතාවලිය 126:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 126 වහල්භාවයේ සිටි සියොන්හි වැසියන්ව යෙහෝවා දෙවි නැවත ඔවුන්ගේ දේශයට ගෙනා විට+එය අපට සිහිනයක් මෙන් විය.+ යෙරෙමියා 30:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “වහල්භාවයේ සිටින යාකොබ්ගෙන් පැවතෙන්නන්ව මම එකතු කරගන්නෙමි.+ ඔවුන්ට මම අනුකම්පාවෙන් සලකා ඔවුන්ගේ වාසස්ථාන යළි පිහිටුවන්නෙමි. කලින් පිහිටා තිබූ කන්ද මතම ඒ නුවර නැවත ගොඩනඟනු ලැබේ.+ එහි බලකොටු, ඒවා තිබුණු ස්ථානවලම නැවත ඉදි කරනු ලැබේ.+ යෝවෙල් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘ඒ දවස්වලදී,+ යූදා හා යෙරුසලමෙන් වහලුන් ලෙස ගෙන යනු ලැබූ අයව මම නිදහස් කර නැවත ගෙන්වාගන්නෙමි.+ ආමොස් 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+
85 යෙහෝවා දෙවියනි, ඔබේ දේශයට ඔබ කරුණාව පෙන්වුවෙහිය.+වහලුන් ලෙස ගෙන ගිය යාකොබ්ගේ දරුවන්ව ඔබ නැවත දේශයට ගෙනාවෙහිය.+
126 වහල්භාවයේ සිටි සියොන්හි වැසියන්ව යෙහෝවා දෙවි නැවත ඔවුන්ගේ දේශයට ගෙනා විට+එය අපට සිහිනයක් මෙන් විය.+
18 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “වහල්භාවයේ සිටින යාකොබ්ගෙන් පැවතෙන්නන්ව මම එකතු කරගන්නෙමි.+ ඔවුන්ට මම අනුකම්පාවෙන් සලකා ඔවුන්ගේ වාසස්ථාන යළි පිහිටුවන්නෙමි. කලින් පිහිටා තිබූ කන්ද මතම ඒ නුවර නැවත ගොඩනඟනු ලැබේ.+ එහි බලකොටු, ඒවා තිබුණු ස්ථානවලම නැවත ඉදි කරනු ලැබේ.+
14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+