ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 16:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එවිට එතැන සිටි සේවකයෙක් ඔහුට මෙසේ කීවේය. “යෙස්සේ නම් මිනිසෙක් බෙත්ලෙහෙම් නුවර ජීවත් වෙනවා. ඔහුගේ එක පුතෙක් ඉතා මිහිරි ලෙස වීණාව වයනවා මම අසා තිබෙනවා.+ ඔහු කඩවසම්,+ නිර්භීත තරුණයෙක්.+ ඔහු යුද්ධයට දක්ෂ ශක්තිමත් කෙනෙක්.+ ඒ වගේම ඔහු දක්ෂ කථිකයෙක්.+ යෙහෝවා දෙවිගේ ආශීර්වාදයත් ඔහුට තියෙනවා.”+

  • 2 සාමුවෙල් 16:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඒ කාලයේදී මිනිසුන් අහිතොෆෙල්ගේ+ උපදෙස් මොන තරම් ඉහළින් සැලකුවාද කිවහොත් එය සැබෑ දෙවිගෙන්ම ලැබුණු උපදෙස් හා සමානව සලකනු ලැබීය. දාවිත් රජු හා අබ්සලොම්ද ඔහුගේ උපදෙස් සැලකුවේ එලෙසය.+

  • 1 රාජාවලිය 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහු නෆ්තලී ගෝත්‍රයට අයත් වැන්දඹු ස්ත්‍රියකගේ පුත්‍රයෙකි. තඹ කර්මාන්තයේ යෙදී සිටි+ ඔහුගේ පියා තීර්හි වැසියෙකි.+ තඹ කර්මාන්තය ගැන මනා දැනුමක් හා අවබෝධයක් ඔහුට තිබිණ.+ එබැවින් හීරාම්, සලමොන් රජු වෙතට පැමිණ ඔහුගේ සියලු වැඩකටයුතුවලට හවුල් විය.

  • දානියෙල් 1:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 තරුණයන් සමඟ කතා කළ පසු දානියෙල්, හනනියා, මිෂායෙල් සහ අෂරියා+ තරම් දක්ෂ වෙන කිසිවෙකු ඔවුන් අතරේ නොසිටි බව රජ තේරුම්ගත්තේය. ඔවුහු දිගටම රජුට සේවය කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න