ද්විතීය කතාව 21:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔවුන් එම වැඩිමහල්ලන්ට මෙවැනි දෙයක් පැවසිය යුතුයි. ‘අපට ඉන්නේ කැරලිකාර, මුරණ්ඩු පුතෙක්. අපි කියන කිසිම දෙයක් ඔහු අහන්නේ නැහැ.+ ඔහු හරිම කෑදරයි.+ ඒ මදිවට බේබදුකමටත් වැටිලා.’+ හිතෝපදේශ 21:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 විනෝදකාමී ජීවිතයකට ඇලුම් වන්නා දුගීකමට පත් වෙයි.+ වයින්වලටත් තෙල්වලටත් අධික ආශාවක් ඇති කරගන්නා කිසිදා පොහොසත් නොවෙයි.+ දේශනාකාරයා 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එහෙත් ඔබේ රජු වංශවත් තැනැත්තෙකු නම් ඔබ සන්තෝෂවත්ය. ඔබේ අධිපතීන් බේබදුකමට නොවැටී,+ සවිශක්තිය ලබාගන්නා පිණිස නිසි වේලාවට කෑම ගන්නේ නම් ඔබ ආශීර්වාද ලත් සෙනඟකි. ගලාති 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 කුඩුකේඩුකම, බේබදුකම,+ ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීම යනාදි දේවල් ඔහු තුළ දක්නට ලැබේ. මීට කලින් මා ඔබට අනතුරු ඇඟවූ ලෙසම මා දැනුත් ඔබට අනතුරු අඟවන්නේ එවැනි දේවල් කරන* අයට+ දෙවිගේ රාජ්‍යය උරුම නොවන බවය.+
20 ඔවුන් එම වැඩිමහල්ලන්ට මෙවැනි දෙයක් පැවසිය යුතුයි. ‘අපට ඉන්නේ කැරලිකාර, මුරණ්ඩු පුතෙක්. අපි කියන කිසිම දෙයක් ඔහු අහන්නේ නැහැ.+ ඔහු හරිම කෑදරයි.+ ඒ මදිවට බේබදුකමටත් වැටිලා.’+
17 විනෝදකාමී ජීවිතයකට ඇලුම් වන්නා දුගීකමට පත් වෙයි.+ වයින්වලටත් තෙල්වලටත් අධික ආශාවක් ඇති කරගන්නා කිසිදා පොහොසත් නොවෙයි.+
17 එහෙත් ඔබේ රජු වංශවත් තැනැත්තෙකු නම් ඔබ සන්තෝෂවත්ය. ඔබේ අධිපතීන් බේබදුකමට නොවැටී,+ සවිශක්තිය ලබාගන්නා පිණිස නිසි වේලාවට කෑම ගන්නේ නම් ඔබ ආශීර්වාද ලත් සෙනඟකි.
21 කුඩුකේඩුකම, බේබදුකම,+ ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීම යනාදි දේවල් ඔහු තුළ දක්නට ලැබේ. මීට කලින් මා ඔබට අනතුරු ඇඟවූ ලෙසම මා දැනුත් ඔබට අනතුරු අඟවන්නේ එවැනි දේවල් කරන* අයට+ දෙවිගේ රාජ්‍යය උරුම නොවන බවය.+