යෙසායා 43:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඔබ අතරේ වෙනත් දෙවිවරුන් නොසිටියදී+ මම ඔබට කාරණා හෙළි කර දුනිමි. මම ඔබව ගලවා, සිදු වීමට යන දේ කලින්ම ඔබට ප්‍රකාශ කළෙමි.+ ඒ නිසා, ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ සැබෑ දෙවි මමය.+ යෙසායා 44:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ සෙනඟෙනි, භය නොවන්න. කලබල නොවන්න.+ අතීතයේ සිටම සිදු වීමට නියමිත දේවල් ගැන මා ඔබට දැනුම් දුන්නේ නැද්ද?+ ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් සිටීද?+ මට සමාන වූ කිසිවෙක් නැත. එකම පර්වතය+ මමය.’” යොහන් 15:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඒ වගේම ඔබ මුල සිටම මා සමඟ සිටි නිසා ඔබත් මා ගැන සාක්ෂි දැරිය යුතුයි.+ ක්‍රියා 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 නමුත් ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි.+ ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද+ මුළු යුදයෙහිද සමාරියෙහිද+ පොළොවේ දුර ඈත කෙළවරවලද+ මා ගැන සාක්ෂි දරයි.”+ 1 කොරින්ති 15:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් දෙවි ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවා ඇති බව පැවසිය නොහැක.+ එසේනම් දෙවි ඔහුව මරණයෙන් නැඟිටුවා ඇති බවට+ අප දරන සාක්ෂියත්+ දෙවිට විරුද්ධව කරන බොරු සාක්ෂියක් බවට පත් වේ.+ එළිදරව් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “විශ්වාසවන්ත සාක්ෂිකරු” වූ,+ “මරණයෙන් නැඟිටුණු කුලුඳුලා” වූ,+ “පොළොවේ රජුන්ගේ පාලකයා” වූ+ යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! අපට ප්‍රේම කරන,+ තම රුධිරය මාර්ගයෙන්+ අපගේ පාපවලින් අපව නිදහස් කළ, . . .
12 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඔබ අතරේ වෙනත් දෙවිවරුන් නොසිටියදී+ මම ඔබට කාරණා හෙළි කර දුනිමි. මම ඔබව ගලවා, සිදු වීමට යන දේ කලින්ම ඔබට ප්‍රකාශ කළෙමි.+ ඒ නිසා, ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ සැබෑ දෙවි මමය.+
8 මාගේ සෙනඟෙනි, භය නොවන්න. කලබල නොවන්න.+ අතීතයේ සිටම සිදු වීමට නියමිත දේවල් ගැන මා ඔබට දැනුම් දුන්නේ නැද්ද?+ ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් සිටීද?+ මට සමාන වූ කිසිවෙක් නැත. එකම පර්වතය+ මමය.’”
8 නමුත් ඔබට දෙවිගේ බලය ලැබුණු විට ඔබ ශක්තිමත් වෙයි.+ ප්‍රතිඵලයක් ලෙස ඔබ යෙරුසලමෙහිද+ මුළු යුදයෙහිද සමාරියෙහිද+ පොළොවේ දුර ඈත කෙළවරවලද+ මා ගැන සාක්ෂි දරයි.”+
15 මිය ගිය අයට නැවත නැඟිටීමක් නැත්නම් දෙවි ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිටුවා ඇති බව පැවසිය නොහැක.+ එසේනම් දෙවි ඔහුව මරණයෙන් නැඟිටුවා ඇති බවට+ අප දරන සාක්ෂියත්+ දෙවිට විරුද්ධව කරන බොරු සාක්ෂියක් බවට පත් වේ.+
5 “විශ්වාසවන්ත සාක්ෂිකරු” වූ,+ “මරණයෙන් නැඟිටුණු කුලුඳුලා” වූ,+ “පොළොවේ රජුන්ගේ පාලකයා” වූ+ යේසුස් ක්‍රිස්තුස්ගෙන්ද මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! අපට ප්‍රේම කරන,+ තම රුධිරය මාර්ගයෙන්+ අපගේ පාපවලින් අපව නිදහස් කළ, . . .