ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 “දෙවි ඔබේ මුතුන්මිත්තන්ට බොහෝ සෙයින් ප්‍රේම කළා. ඔවුන්ගෙන් පැවතෙන්නන්ව ඔහුගේ සෙනඟ වශයෙන් තෝරා+ ඔහුගේ මහත් බලයෙන්+ ඔවුන්ව ඊජිප්තුවෙන් නිදහස් කළේ ඒ නිසයි.

  • ද්විතීය කතාව 10:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් මෙතරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක් වන යෙහෝවා ඔබේ මුතුන්මිත්තන්ට සමීප වී ඔවුන්ට ප්‍රේම කළා. ඒ නිසා දෙවි සියලු ජාතීන් අතරින් තමන්ගේ සෙනඟ වීමට තෝරාගත්තේ ඔවුන්ගෙන් පැවතෙන්නන් වන ඔබවයි.+

  • ගීතාවලිය 78:68
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 68 නමුත් ඔහු යූදා ගෝත්‍රය තෝරාගත්තේය.+

      තමා මහත් සේ ප්‍රිය කළ සියොන් කන්ද තෝරාගත්තේය.+

  • මතෙව් 24:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 “ස්වාමියා විසින් තම මෙහෙකරුවන්ට නියම වේලාවට+ ආහාර දීම සඳහා ඔවුන් කෙරෙහි පත් කළ විශ්වාසවන්ත නුවණ ඇති දාසයා+ කවුද?

  • එෆීස 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 පොළොවේ දරුවන් බිහි වීමට කලින්ම*+ දෙවි අපව ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටීමට තෝරාගැනීමෙන්+ එය පැහැදිලි වේ. එසේ කළේ දෙවිට ප්‍රේමයක් ඇති අප,+ ඔහු ඉදිරියේ ශුද්ධව හා නිකැළැල්ව+ සිටීම සඳහාය.

  • 2 තෙසලෝනික 2:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නමුත් යෙහෝවා දෙවිගේ ප්‍රේමය ලබා සිටින සහෝදරයෙනි, ඔබ ගැන නිතරම දෙවිට ස්තුති දීමට අපි බැඳී සිටින්නෙමු. මන්ද ඔබව තම බලයෙන්+ ශුද්ධ කිරීමෙන්*+ හා සත්‍ය ඉගැන්වීම් කෙරෙහි ඔබ දැක්වූ විශ්වාසය පදනම් කරගෙන+ ඔබට ගැලවීම ලබා දීම සඳහා දෙවි මුල සිටම ඔබව තෝරාගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න