ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 43:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ මාගේ සේවකයා වශයෙන්ද මම ඔබව තෝරාගතිමි.+ ඔබ මාව දැන හඳුනා ගෙන+ මා කෙරෙහි විශ්වාසය තබන පිණිසත්+ මා කිසිදා නොවෙනස් වන දෙවි කෙනෙකු බව තේරුම්ගන්නා පිණිසත්+ මම ඔබව තෝරාගතිමි. මට පෙර කිසි දෙවි කෙනෙක් සිටියේ නැත.+ මින් මතු කිසිදාක මා හැර වෙන කිසි දෙවි කෙනෙක් සිටින්නේද නැත.+

  • යොහන් 17:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 පියාණෙනි, ඔබ මට දී තිබෙන අය වෙනුවෙන් මම ඉල්ලීමක් කරනවා. ඔවුනුත් මා සමඟ සිටිනවා දකින්න මම කැමතියි.+ පොළොවේ+ දරුවන් බිහි වීමට කලින්*+ ඔබ මට ප්‍රේම කළ නිසා මට දී ඇති තේජස ඔවුන්ට එවිට දැකගත හැකි වෙයි.

  • යූද් 1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 1 මෙම ලිපිය ලියන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ දාසයෙකු හා යාකොබ්ගේ සහෝදරයෙකු+ වන යූද්ය. මෙය ලියනු ලබන්නේ පියාණන්+ වන දෙවි සමඟ එකට බැඳී සිටින අය ලෙස ඔහුගේ ප්‍රේමය ලබන යේසුස් ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටීම සඳහා ආරක්ෂා වී ඇති+ දෙවි විසින් කැඳවනු ලැබූ අය වෙතටය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න