යෙසායා 44:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි මිදුම්කරුය.+ ඊශ්‍රායෙල්හි රජු+ වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘පළමුවැනියා මමය. අන්තිමයාද මමය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+ යෙසායා 45:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නැඟෙනහිර සිට බස්නාහිර දක්වා විසිර සිටින සියලුම ජනයා මා හැර අන් දෙවි කෙනෙකු නැති බව+ තේරුම්ගන්නා පිණිස මම එසේ කරන්නෙමි. මා යෙහෝවා දෙවිය. මට සමාන වූ කිසිවෙක් නැත.+ 1 කොරින්ති 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.
6 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි මිදුම්කරුය.+ ඊශ්‍රායෙල්හි රජු+ වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘පළමුවැනියා මමය. අන්තිමයාද මමය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙක් නැත.+
6 නැඟෙනහිර සිට බස්නාහිර දක්වා විසිර සිටින සියලුම ජනයා මා හැර අන් දෙවි කෙනෙකු නැති බව+ තේරුම්ගන්නා පිණිස මම එසේ කරන්නෙමි. මා යෙහෝවා දෙවිය. මට සමාන වූ කිසිවෙක් නැත.+
4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.