1 රාජාවලිය 19:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නිම්ෂිගේ+ මුනුපුරා වන යේහුව+ ඊශ්‍රායෙල්හි රජු ලෙස අභිෂේක කරන්න. ආබෙල්-මෙහෝලාහි+ වැසියෙකු වන ෂාපාත්ගේ පුත් එලිෂාව+ ඔබෙන් පසුව අනාගතවක්තෘ ලෙස පත් කරන්න.+ යෙසායා 44:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 සයිරස්+ ගැන සඳහන් කරමින්, ‘ඔහු මා පත් කළ එඬේරාය. මා කැමති සියල්ල ඔහු ඉටු කරන්නේය’+ කියා පැවසුවේද මමය. ‘යෙරුසලම යළි ගොඩනඟනු ඇත’ කියාද ‘දේවමාලිගාවේ අත්තිවාරම දමනු ඇත’+ කියාද මා දුන් පොරොන්දුවත් ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.”
16 නිම්ෂිගේ+ මුනුපුරා වන යේහුව+ ඊශ්‍රායෙල්හි රජු ලෙස අභිෂේක කරන්න. ආබෙල්-මෙහෝලාහි+ වැසියෙකු වන ෂාපාත්ගේ පුත් එලිෂාව+ ඔබෙන් පසුව අනාගතවක්තෘ ලෙස පත් කරන්න.+
28 සයිරස්+ ගැන සඳහන් කරමින්, ‘ඔහු මා පත් කළ එඬේරාය. මා කැමති සියල්ල ඔහු ඉටු කරන්නේය’+ කියා පැවසුවේද මමය. ‘යෙරුසලම යළි ගොඩනඟනු ඇත’ කියාද ‘දේවමාලිගාවේ අත්තිවාරම දමනු ඇත’+ කියාද මා දුන් පොරොන්දුවත් ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.”