ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෝනා 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් යෝනා, යෙහෝවා දෙවි වෙතින් පලා ගොස්+ තර්ෂිෂ්+ දෙසට ගමන් කළේය. ඔහු යොප්පාවට පැමිණි+ විට තර්ෂිෂ් බලා යන නැවක් දුටුවේය. ඔහු ගාස්තු ගෙවා එම නැවට ඇතුල් වුණේය. ඔහු එසේ කළේ යෙහෝවා දෙවි වෙතින් පලා යෑමටය.

  • මතෙව් 26:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 ඔහු මදක් ඉදිරියට ගොස් දණින් වැටී යාච්ඤා කරමින්,+ “මගේ පියාණෙනි, පුළුවන් නම් මේ කුසලානය*+ මගෙන් ඉවත් කරන්න. නමුත් මගේ කැමැත්ත නොව+ ඔබේ කැමැත්ත සිදු වේවා”+ කියා කීවේය.

  • ෆිලිප්පි 2:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එපමණක්ද නොව ඔහු මිනිසෙකු ලෙස සිටියදී+ බොහෝ සෙයින් යටහත්පහත් වූයේය. කොතරම් යටහත් වූවාද කිවහොත් මරණය විඳීමට එනම්, වධකණුවක මරණයක් විඳීමට+ තරම් ඔහු දෙවිට කීකරු වූයේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න