ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 48:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ජනයෙනි, බැබිලෝනියේ තවත් රැඳී නොසිටින්න!+ කල්දිවරුන්ගේ දේශයෙන් පලා දුවන්න!+ ප්‍රීති ඝෝෂා නඟමින් පොළොවේ සතර දිශාවටම+ මේ දේ දන්වන්න.+ “යෙහෝවා දෙවි තම සේවකයා වන යාකොබ්ව ගලවාගත්තේය.+

  • යෙරෙමියා 50:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “සෙනඟෙනි, බැබිලෝනියෙන් ඉවත්ව යන්න. රැළේ ඉදිරියෙන් යන එළු බැටළුවන් මෙන්+ කල්දිවරුන්ගේ දේශයෙන් පලා යන්න.+

  • සෙකරියා 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 තවදුරටත් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “පොළොවේ සතර දිශාවට මා විසුරුවාහැරිය ජනයෙනි,+ සවන් දෙන්න!”

      යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ප්‍රමාද නොවී දැන් උතුරු දේශයෙන් පිටත්ව එන්න.”+

  • එළිදරව් 18:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ස්වර්ගයෙන් නික්මුණු තවත් හඬක් මෙසේ පවසනවා මට ඇසිණ. “මාගේ සෙනඟෙනි, ඇයව අත්හැර පිටතට එන්න.+ ඇගේ පාපවලට ඇය සමඟ හවුල් වන්නවත්+ ඇය මුහුණ දෙන පීඩාවලට හසු වන්නවත් ඔබ කැමති නැත්නම් ඇයව අත්හැර පිටතට එන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න