යෙසායා 48:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ජනයෙනි, බැබිලෝනියේ තවත් රැඳී නොසිටින්න!+ කල්දිවරුන්ගේ දේශයෙන් පලා දුවන්න!+ ප්‍රීති ඝෝෂා නඟමින් පොළොවේ සතර දිශාවටම+ මේ දේ දන්වන්න.+ “යෙහෝවා දෙවි තම සේවකයා වන යාකොබ්ව ගලවාගත්තේය.+ යෙරෙමියා 51:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “දිවි ගලවාගෙන+ බැබිලෝනියෙන් පලා දුවන්න.+ ඇගේ පාපවලට හවුල් වී මැරුම් කන්න එපා.+ මන්ද යෙහෝවා දෙවි ඇයට දඬුවම් කරන කාලය පැමිණ තිබේ.+ ඇය කළ දේවලට සුදුසු දඬුවම දෙවි නියම කරනු ඇත.+ යෙරෙමියා 51:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 “මාගේ සෙනඟෙනි, ඇගෙන් ඉවත්ව පලා දුවන්න.+ යෙහෝවා දෙවිගේ මහත් උදහසට+ හසු නොවී ඔබේ ජීවිත බේරාගන්නා පිණිස+ ඇගෙන් ඉවත්ව යන්න. සෙකරියා 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “සියොන් ජනයෙනි,+ සවන් දෙන්න! බැබිලෝනියෙන් පලා එන්න.+ 2 කොරින්ති 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘එහෙයින් ඔවුන් අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න’ කියා යෙහෝවා දෙවි කියන්නේය. ‘තවදුරටත් අපවිත්‍ර දේවලට අත නොගසන්න.’”+ “‘එවිට මම ඔබව පිළිගන්නෙමි.’”+ එළිදරව් 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ස්වර්ගයෙන් නික්මුණු තවත් හඬක් මෙසේ පවසනවා මට ඇසිණ. “මාගේ සෙනඟෙනි, ඇයව අත්හැර පිටතට එන්න.+ ඇගේ පාපවලට ඇය සමඟ හවුල් වන්නවත්+ ඇය මුහුණ දෙන පීඩාවලට හසු වන්නවත් ඔබ කැමති නැත්නම් ඇයව අත්හැර පිටතට එන්න.
20 ජනයෙනි, බැබිලෝනියේ තවත් රැඳී නොසිටින්න!+ කල්දිවරුන්ගේ දේශයෙන් පලා දුවන්න!+ ප්‍රීති ඝෝෂා නඟමින් පොළොවේ සතර දිශාවටම+ මේ දේ දන්වන්න.+ “යෙහෝවා දෙවි තම සේවකයා වන යාකොබ්ව ගලවාගත්තේය.+
6 “දිවි ගලවාගෙන+ බැබිලෝනියෙන් පලා දුවන්න.+ ඇගේ පාපවලට හවුල් වී මැරුම් කන්න එපා.+ මන්ද යෙහෝවා දෙවි ඇයට දඬුවම් කරන කාලය පැමිණ තිබේ.+ ඇය කළ දේවලට සුදුසු දඬුවම දෙවි නියම කරනු ඇත.+
45 “මාගේ සෙනඟෙනි, ඇගෙන් ඉවත්ව පලා දුවන්න.+ යෙහෝවා දෙවිගේ මහත් උදහසට+ හසු නොවී ඔබේ ජීවිත බේරාගන්නා පිණිස+ ඇගෙන් ඉවත්ව යන්න.
17 “‘එහෙයින් ඔවුන් අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න’ කියා යෙහෝවා දෙවි කියන්නේය. ‘තවදුරටත් අපවිත්‍ර දේවලට අත නොගසන්න.’”+ “‘එවිට මම ඔබව පිළිගන්නෙමි.’”+
4 ස්වර්ගයෙන් නික්මුණු තවත් හඬක් මෙසේ පවසනවා මට ඇසිණ. “මාගේ සෙනඟෙනි, ඇයව අත්හැර පිටතට එන්න.+ ඇගේ පාපවලට ඇය සමඟ හවුල් වන්නවත්+ ඇය මුහුණ දෙන පීඩාවලට හසු වන්නවත් ඔබ කැමති නැත්නම් ඇයව අත්හැර පිටතට එන්න.