යෙරෙමියා 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යුක්තිගරුක,+ විශ්වාසවන්ත+ එක් මනුෂ්‍යයෙකු හෝ සිටිනවාද කියා යෙරුසලමේ මාවත්වල හා මංසන්ධිවල ඇවිද බලන්න.+ එවැනි එක් මනුෂ්‍යයෙකු හෝ සිටිනවා නම් මම මුළු නගරයටම සමාව දෙන්නෙමි. එසකියෙල් 22:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “‘පවුර අලුත්වැඩියා කිරීමටත් එහි කැඩී බිඳී ගිය තැන්වල සිට මුර කිරීමටත්+ මම මිනිසෙකුව සෙව්වෙමි.+ එසේ කළේ දේශය විනාශ නොකිරීමට හේතුවක් සෙවීම සඳහාය.+ එහෙත් මට කිසිවෙකු සොයාගත නොහැකි විය. මීකා 7:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවිට විශ්වාසවන්තව සිටින එක් මිනිසෙකුවත් මිහිපිට සොයාගත නොහැකිය. එක ධර්මිෂ්ඨ මිනිසෙක්වත් නැත.+ සියලුදෙනා මාන බලන්නේ ලේ වගුරුවන්නයි.+ ඔවුහු තමන්ගේම සහෝදරයන්ට පවා උගුල් අටවන්නෝය.*+
5 යුක්තිගරුක,+ විශ්වාසවන්ත+ එක් මනුෂ්‍යයෙකු හෝ සිටිනවාද කියා යෙරුසලමේ මාවත්වල හා මංසන්ධිවල ඇවිද බලන්න.+ එවැනි එක් මනුෂ්‍යයෙකු හෝ සිටිනවා නම් මම මුළු නගරයටම සමාව දෙන්නෙමි.
30 “‘පවුර අලුත්වැඩියා කිරීමටත් එහි කැඩී බිඳී ගිය තැන්වල සිට මුර කිරීමටත්+ මම මිනිසෙකුව සෙව්වෙමි.+ එසේ කළේ දේශය විනාශ නොකිරීමට හේතුවක් සෙවීම සඳහාය.+ එහෙත් මට කිසිවෙකු සොයාගත නොහැකි විය.
2 දෙවිට විශ්වාසවන්තව සිටින එක් මිනිසෙකුවත් මිහිපිට සොයාගත නොහැකිය. එක ධර්මිෂ්ඨ මිනිසෙක්වත් නැත.+ සියලුදෙනා මාන බලන්නේ ලේ වගුරුවන්නයි.+ ඔවුහු තමන්ගේම සහෝදරයන්ට පවා උගුල් අටවන්නෝය.*+