ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 44:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔබේ සෙනඟ ඒ දේශය හිමි කරගත්තේ ඔවුන්ගේම කඩුවෙන් නොවේ.+

      ඔවුන්ට ගැලවීම ලැබුණේ ඔවුන්ගේම බලයෙන් නොවේ.+

      ඔබේ දකුණතින්ය. එසේය, ඔබේ බලයෙන්ය.+ ඔබේ ආශීර්වාදයෙන්ය.

      මන්ද ඔබ ඔවුන්ට ප්‍රේම කළෙහිය.+

  • ගීතාවලිය 98:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 98 යෙහෝවා දෙවිට අලුත් ගීයක් ගයන්න.+

      මන්ද ඔහු කර ඇති දේවල් පුදුමාකාරය.+

      ඔහු තම දකුණතින් එනම්, ශුද්ධ හස්තයෙන් ගැලවීම සලසා දෙන්නේය.+

  • යෙසායා 51:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න! ඔබේ බලවත් හස්තය+ සවිමත් කරගන්න!+ ඈත අතීතයේ විසූ පරම්පරා සමඟ ඔබ කටයුතු කළාක් මෙන් නැවතත් ක්‍රියාශීලී වන්න.+ රාහබ්ව කෑලි කෑලිවලට කපා දැමුවේ ඔබ නොවෙයිද?+ ඒ මුහුදු සර්පයාට ඇන්නේ ඔබ නොවෙයිද?+

  • යෙසායා 52:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවි තම ශුද්ධ බලය සියලු ජාතීන්ට දකින්න සලස්වන්නේය.+ පොළොවේ ඈත කෙළවරෙහි වෙසෙන සියලු ජනයා අපේ දෙවි ගැලවීම දෙන ආකාරය දකින්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න