ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 50:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔබ මේ දේවල් කළත් මම නිහඬව සිටියෙමි.+

      එබැවින් මාත් ඔබට සමාන වෙයි කියා ඔබ සිතුවෙහිය.+

      නමුත් දැන් මම ඔබගේ වැරදි පෙන්වා දී+ ඔබට තරවටු කරන්නෙමි.+

  • යෙරෙමියා 16:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔවුන් මාගේ දේශය දූෂ්‍ය කරමින්+ කළ පව්වලටත් ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවලටත් ඔවුන් ලැබිය යුතු නිසි දඬුවම මම ඔවුන්ට දෙමි.+ මාගේ උරුමය වන මේ දේශය, මළ කඳන් හා සමාන වූ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලින් ඔවුහු පිරෙව්වෝය.’”+

  • එසකියෙල් 11:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “‘“නමුත් තමන්ගේ සිත් පිළිකුල්සහගත හා නින්දිත දේවලට යොමු කර ඇති අයට+ තමන් කරන දේවල ප්‍රතිඵල අද්දකින්න සිදු වෙයි” කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය.’”+

  • යෝවෙල් 3:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “‘තීර්, සීදොන්+ සහ පිලිස්තියාවේ සියලු වැසියෙනි,+ එවැනි දේවල් මට විරුද්ධව කරන්න තරම් ඔබ එඩිතර වූයේ කෙසේද? ඔබ උත්සාහ කරන්නේ මගෙන් පළිගන්නද? මම ඔබට නිසි දඬුවම ලබා දෙන්නෙමි. ඒ දේ කරන්න මම කිසිසේත් ප්‍රමාද නොවන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න