ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 25:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 කල්දිවරු, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු කරත්තද+ වතුර දැමීමට තිබුණු විශාල වටකුරු තඹ භාජනයද+ කැබලිවලට කඩා ඒවායේ තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+

  • 2 ලේකම් 36:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 සැබෑ දෙවිගේ ගෘහයේ භාවිත කළ ලොකු+ කුඩා සියලු භාජනද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ රැස් කර තිබූ වස්තුද+ රජුට හා ඔහුගේ අධිපතීන්ට අයත් වූ වස්තුද+ බැබිලෝනියට ගෙන යන ලදි.

  • යෙරෙමියා 52:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 අළු දමන භාජනද සවල්ද+ පහන් තිර නිවා දැමීමට භාවිත කළ උපකරණද+ බේසම්ද+ කුසලානද අන් සියලු තඹ භාජනද+ ඔවුහු රැගෙන ගියෝය.

  • දානියෙල් 5:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එවිට ඔවුහු යෙරුසලමේ තිබූ දෙවිගේ ගෘහයෙන් පැහැරගෙන ආ රන් භාජන එතැනට ගෙනාවෝය. රජද අධිපතීහුද උපභාර්යාවෝද භාර්යාවෝද ඒවායින් වයින් බොන්න පටන්ගත්හ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න