යෙසායා 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ජනයෙනි, විලාප නඟන්න.+ මන්ද යෙහෝවා දෙවි වන මාගේ දවස ළඟය!+ සියලු බලැති තැනැත්තා වන මා මහත් විනාශයක් සිදු කරන එම දවස නිසැකවම පැමිණෙන්නේය.+ යෝවෙල් 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “යෙහෝවා දෙවිගේ දවස ළඟය!+ එය ඉතා භයානක දවසකි.+ සියලු බලැති දෙවි මහත් විනාශයක් සිදු කරන එම දවස නිසැකවම පැමිණෙන්නේය. යෝවෙල් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ජනයෙනි, සියොන්හි හොරණෑව පිඹින්න.+ දෙවිගේ ශුද්ධ කන්දේදී+ යුධ ඝෝෂා නඟන්න.+ දේශයේ සියලු වැසියෝ කැලඹෙත්වා!+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ඉතා ළඟය.+ එය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. ශෙපනියා 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘යෙහෝවා දෙවිගේ මහත් දවස+ ළං වී තිබේ.+ ඒ දවස ඉතා ඉක්මනින් පැමිණෙන්නේය.+ යෙහෝවා දෙවිගේ දවසේදී බියකරු හඬක් දසත පැතිරෙයි.+ එදින බලවන්තයෝ පවා කෑ මොර දෙති.+
6 “ජනයෙනි, විලාප නඟන්න.+ මන්ද යෙහෝවා දෙවි වන මාගේ දවස ළඟය!+ සියලු බලැති තැනැත්තා වන මා මහත් විනාශයක් සිදු කරන එම දවස නිසැකවම පැමිණෙන්නේය.+
15 “යෙහෝවා දෙවිගේ දවස ළඟය!+ එය ඉතා භයානක දවසකි.+ සියලු බලැති දෙවි මහත් විනාශයක් සිදු කරන එම දවස නිසැකවම පැමිණෙන්නේය.
2 “ජනයෙනි, සියොන්හි හොරණෑව පිඹින්න.+ දෙවිගේ ශුද්ධ කන්දේදී+ යුධ ඝෝෂා නඟන්න.+ දේශයේ සියලු වැසියෝ කැලඹෙත්වා!+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ඉතා ළඟය.+ එය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය.
14 “‘යෙහෝවා දෙවිගේ මහත් දවස+ ළං වී තිබේ.+ ඒ දවස ඉතා ඉක්මනින් පැමිණෙන්නේය.+ යෙහෝවා දෙවිගේ දවසේදී බියකරු හඬක් දසත පැතිරෙයි.+ එදින බලවන්තයෝ පවා කෑ මොර දෙති.+