නික්මයාම 12:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මම එදින රාත්‍රියේ ඊජිප්තු දේශය මැදින් ගොස්+ ඊජිප්තුවරුන්ගේ සෑම කුලුඳුල් දරුවෙකුටම හා සෑම කුලුඳුල් සතෙකුටම පහර දෙන්නෙමි.+ ඊජිප්තුවරුන්ගේ සියලු දෙවිවරුන්ට විරුද්ධවද මම තීන්දුවක් දෙන්නෙමි.+ මා යෙහෝවා දෙවිය.+ යෙසායා 19:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊජිප්තුවට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ යෙහෝවා දෙවි වේගයෙන් ගමන් කරන වලාකුළක නැඟ+ ඊජිප්තුවට එන්නේය. ඊජිප්තුවේ කිසි කමකට නැති දෙවිවරු ඔහු ඉදිරියේ වෙවුලන්නෝය.+ ඊජිප්තුවරුද බියෙන් වෙවුලති.+ යෙරෙමියා 43:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු ඊජිප්තුවේ බෙත්-ෂෙමෙෂ් නගරයෙහි* කුලුනු කඩා බිඳ දමනු ඇත. දෙවිවරුන්ගේ දේවාලද ඔහු ගින්නෙන් විනාශ කර දමනු ඇත.”’”
12 මම එදින රාත්‍රියේ ඊජිප්තු දේශය මැදින් ගොස්+ ඊජිප්තුවරුන්ගේ සෑම කුලුඳුල් දරුවෙකුටම හා සෑම කුලුඳුල් සතෙකුටම පහර දෙන්නෙමි.+ ඊජිප්තුවරුන්ගේ සියලු දෙවිවරුන්ට විරුද්ධවද මම තීන්දුවක් දෙන්නෙමි.+ මා යෙහෝවා දෙවිය.+
19 ඊජිප්තුවට විරුද්ධව දුන් තීන්දුව මෙයයි.+ යෙහෝවා දෙවි වේගයෙන් ගමන් කරන වලාකුළක නැඟ+ ඊජිප්තුවට එන්නේය. ඊජිප්තුවේ කිසි කමකට නැති දෙවිවරු ඔහු ඉදිරියේ වෙවුලන්නෝය.+ ඊජිප්තුවරුද බියෙන් වෙවුලති.+
13 ඔහු ඊජිප්තුවේ බෙත්-ෂෙමෙෂ් නගරයෙහි* කුලුනු කඩා බිඳ දමනු ඇත. දෙවිවරුන්ගේ දේවාලද ඔහු ගින්නෙන් විනාශ කර දමනු ඇත.”’”