යෙරෙමියා 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ජනයෙනි, ඒ විපත ගැන ජාතීන්ට පවසන්න. ඒ ගැන යෙරුසලමේ සිටින අයටත් ප්‍රකාශ කරන්න.” “ඈත එපිට දේශයකින් සතුරු හමුදා පැමිණ+ යූදාහි නගරවලට විරුද්ධව යුධ ඝෝෂා නඟනු ඇත. යෙරෙමියා 46:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ජනයෙනි, මෙය ඊජිප්තු දේශයේ ප්‍රකාශ කරන්න. මිග්දෝල්හිද+ නොෆ්හිද+ තාහ්පනේස්හිද+ මෙය දැනුම් දෙන්න. ‘ඔබ අවට ඇති සියල්ල කඩුවෙන් විනාශ වීමට නියමිත නිසා+ එයට මුහුණ දීමට සූදානමින් සිටින්න.+
16 ජනයෙනි, ඒ විපත ගැන ජාතීන්ට පවසන්න. ඒ ගැන යෙරුසලමේ සිටින අයටත් ප්‍රකාශ කරන්න.” “ඈත එපිට දේශයකින් සතුරු හමුදා පැමිණ+ යූදාහි නගරවලට විරුද්ධව යුධ ඝෝෂා නඟනු ඇත.
14 “ජනයෙනි, මෙය ඊජිප්තු දේශයේ ප්‍රකාශ කරන්න. මිග්දෝල්හිද+ නොෆ්හිද+ තාහ්පනේස්හිද+ මෙය දැනුම් දෙන්න. ‘ඔබ අවට ඇති සියල්ල කඩුවෙන් විනාශ වීමට නියමිත නිසා+ එයට මුහුණ දීමට සූදානමින් සිටින්න.+