ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 44:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 ඊජිප්තුවේ මිග්දෝල්හිද+ තාහ්පනේස්හිද+ නොෆ්හිද+ පත්‍රොස් දේශයෙහිද+ ජීවත් වූ යුදෙව්වරුන්ට පැවසිය යුතු පණිවිඩයක් දෙවිගෙන් යෙරෙමියාට ලැබිණ.+ එම පණිවිඩයෙහි මෙසේ සඳහන් විය.

  • එසකියෙල් 29:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එබැවින් මම ඔබටත් නයිල් නදියේ සියලු ඇළ මාර්ගවලටත් විරුද්ධව ක්‍රියා කරමි.+ ඊජිප්තු දේශය මම නැති නාස්ති කර දමන්නෙමි.+ මිග්දෝල්+ සිට සෙයේනේ දක්වාද+ ඉතියෝපියාවේ දේශ සීමාව දක්වාද තිබෙන මුළු ප්‍රදේශයම වියළී ගොස් පාළුවට යනු ඇත.

  • එසකියෙල් 30:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘ඊජිප්තුවට අතහිත දෙන සියලුදෙනාම වැටී යන්නෝය. මහත් ආඩම්බරයෙන් සැලකූ එහි බලයද බිඳී යන්නේය.’+

      “‘මිග්දෝල්+ සිට සෙයේනේ දක්වාම+ සිටින ඔවුහු කඩුවෙන් මැරුම් කනවා ඇත.’ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න