යෙරෙමියා 50:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 අහෝ බැබිලෝනිය, මම ඔබට උගුලක් ඇටෙව්වෙමි. ඔබත් නොදැනුවත්වම ඒ උගුලට හසු විය.+ ඔබ එලෙස හසු වූයේ යෙහෝවා දෙවිට විරුද්ධව ඔබ මුරණ්ඩු ලෙස ක්‍රියා කළ නිසාය.+ යෙරෙමියා 50:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 බැබිලෝනියේ වැටීමේ ශබ්දය නිසා පොළොව දෙදරා යන්නේය.+ ඔවුන්ගේ හැඬීමේ ශබ්දය සියලු ජාතීන්ටද ඇසෙන්නේය.”+ යෙරෙමියා 51:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එක මොහොතින් බැබිලෝනිය වැටී විනාශ වී ගියේය.+ ජනයෙනි, ඇයට සිදු වූ විපත නිසා විලාප නඟන්න.+ වේදනාවෙන් පෙළෙන ඇයට බෝල්සම් තෛලය ගෙනත් දෙන්න.+ සමහරවිට ඇයට ඉන් සුවයක් ලැබෙයි.” එළිදරව් 14:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉන්පසු දෙවෙනි වරට දේවදූතයෙක් ඇවිත් මෙසේ පැවසුවේය. “ඇය වැටී ඇත! මහ බැබිලෝනිය+ වැටී ඇත!+ කෝපයත් තම වේශ්‍යාකමත්* මුසු වූ+ වයින් බීමට+ සියලු ජාතීන්ට බල කළ ඇය, වැටී ඇත!”
24 අහෝ බැබිලෝනිය, මම ඔබට උගුලක් ඇටෙව්වෙමි. ඔබත් නොදැනුවත්වම ඒ උගුලට හසු විය.+ ඔබ එලෙස හසු වූයේ යෙහෝවා දෙවිට විරුද්ධව ඔබ මුරණ්ඩු ලෙස ක්‍රියා කළ නිසාය.+
8 එක මොහොතින් බැබිලෝනිය වැටී විනාශ වී ගියේය.+ ජනයෙනි, ඇයට සිදු වූ විපත නිසා විලාප නඟන්න.+ වේදනාවෙන් පෙළෙන ඇයට බෝල්සම් තෛලය ගෙනත් දෙන්න.+ සමහරවිට ඇයට ඉන් සුවයක් ලැබෙයි.”
8 ඉන්පසු දෙවෙනි වරට දේවදූතයෙක් ඇවිත් මෙසේ පැවසුවේය. “ඇය වැටී ඇත! මහ බැබිලෝනිය+ වැටී ඇත!+ කෝපයත් තම වේශ්‍යාකමත්* මුසු වූ+ වයින් බීමට+ සියලු ජාතීන්ට බල කළ ඇය, වැටී ඇත!”