ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 21:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 දැන් මිනිසුන් කිහිපදෙනෙකු අශ්ව රථයක එනවා මට පෙනේ!”+

      ඉන්පසු මුරකරු මෙසේ කීවේය. “ඇය වැටුණාය! බැබිලෝනිය වැටුණාය.+ දෙවි ඇගේ දේවතා රූප සියල්ල විනාශ කර පොළොවට සමතලා කර දැමුවේය!”+

  • යෙරෙමියා 51:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එක මොහොතින් බැබිලෝනිය වැටී විනාශ වී ගියේය.+ ජනයෙනි, ඇයට සිදු වූ විපත නිසා විලාප නඟන්න.+ වේදනාවෙන් පෙළෙන ඇයට බෝල්සම් තෛලය ගෙනත් දෙන්න.+ සමහරවිට ඇයට ඉන් සුවයක් ලැබෙයි.”

  • එළිදරව් 18:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එවිට බලවත් දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක්+ හා සමාන ගලක් ගෙන එය මුහුදට හෙළමින්+ මෙසේ කීවේය. “මෙම ගල මුහුදේ ගිලී සැණින් නොපෙනී යන්නා සේ බැබිලෝනිය නමැති මහ නුවර සැණින් බිම හෙළනු ලබන්නේය. කිසිවෙකුට ඇයව නැවත සොයාගත නොහැකි වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න